.....කලුවර අඩවිය....

(No1 Ghost Provider In Srilanka)



ලොව මහත් කුතුහලයකට තුඩු දුන් මයිකල් ජැක්සන්ගේ මරණයෙන් පසුව ජැක්සන්ගේ අවතාරය ඔහුගේ නිවස තුල සැරිසරන බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පුවත් සේවා වාර්තා කරන පරිදි ජැක්සන්ගේ හැඩරුවට සමාන ජායාවක් විඩියෝ
රුප රාමු අතර සටහන් වී ඇත.

එහිදි එම ජායාව නිවසේ කොරිඩොව දිගේ ගොස් ජැක්සන්ගේ කාමරයට ඇතුලුවි තිබේ.

කුවේර දිවියක් ගත කළ මයිකල් මිය ගිය පසුව අවතාරයක් ලෙස අපසු පැමිණියේ ද?..........

Categories:

1 Response for the "නෙවර්ලන්ඩි හි හොල්මන් කළ ජැක්සන්ගේ අවතාර"

  1. අමරණීය ජැක්සන්..... මට හිතෙන්නෙ එච්චරයි... ම‍ට දැනුම් තේරැම් තියෙන පුංච් කාලෙ ‍‍ඉදල මගෙ ජීවිතේ ඉන්න ආදරණීය චරිතයක්.....මගෙ හිතේ ජැක්සන් හැමදාම ජීවත්වෙනව....අමරණීය ජැක්සන්..... මට හිතෙන්නෙ එච්චරයි...

    http://www.youtube.com/watch?v=9Am67-Sew7k

Post a Comment